Pages

Tuesday, October 11, 2016

Quantum Break

මෙම පොස්ට් එක මගින් ඔබට විස්තර  කරනු ලබන්නේ අප්‍රේල්  මස 5 වන දින ලෝකයට එක්වූ දැනට system requirements වැඩියෙන්ම අවශ්‍යවන පරිගණක ක්‍රීඩාවක් ලෙස හැඳින්වෙන Quantum Break පරිගණක ක්‍රීඩාව පිලිබඳවය.මෙම ක්‍රීඩාවේ ප්‍රකාශන අය්තිය Microsoft Studios ආයතනය මගින් දරනු ලබන අතර  Remedy Entertainment මෙහි   developer වේ . මෙහි ප්‍රදාන චරිතය වන්නේ Jack  Joyce  ය .  එම චරිතය Shawn Ashmore විසින් නිරූපණය කරනු ලබය් .

Shawn Ashmore

System Requirements

  1. OS: Windows 10 (64-bit)
  1. DirectX: DirectX 12.
  1. CPU: Intel Core i5-4460, 2.70GHz or AMD FX-6300.
  1. GPU: NVIDIA GeForce GTX 760 or AMD Radeon R7 260x.
  1. VRAM: 2 GB.
  1. RAM: 8 GB.
  1. HDD: 55 GB available space.

පහත link එක ආධාරයෙන් මෙම ක්‍රීඩාවේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න .










No comments:

Post a Comment