Pages

Wednesday, October 12, 2016

Witcher 3 : Wild Hunt

The Witcher ක්‍රීඩා මාලාවේ තුන් වැන්න Wild Hunt ලෙසින් 2015 මැය්  19 වන දින එලි දක්වන ලදී . Open World ගණයට අයත් වන පරිගණක ක්‍රීඩාවකි . අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවකි. මෙය ඉතා විශාල වටපිටාවක් ඇති එමෙන්ම දීර්ග පරිගණක ක්‍රීඩාවකි . Third Person ගණයට අයත් වන පරිගණක ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව මගින් විශාල ඇත දැකීම් රාශියක් ක්‍රීඩකයා වෙත ලබා දෙන අතර  කිරීමේදී අප ලබෙදන පිළිතුරු අනුව ඉදිරිය තීරණය වේ. Ciri නමැති දියණිය සොයා යන ගෙරල්ට් ගේ චරිතය ප්‍රදාන චරිතය වේ . ඔහු සතුව ඇති විශේෂ හැකියාවන් රාශියක් ඇති අතර, ක්‍රීඩා කිරීමේදී විවිද සත්වයින්,යක්ෂින්, අමනුස්සයන් , වුර්ක මිනිසුන් හා විවිද වෙනත් මිනිසුන් සමග ගටීමටද සිදුවේ. මෙම ක්‍රීඩාව ක්‍රීඩාකරන අයකුට මෙය තම ජීවිතයේ අමතක නොවන සුවිශේෂී ක්‍රීඩාවක් වනු විශ්වාසය .

 Minimum System Requirements
  • Intel CPU Core i5-2500K 3.3GHz.
  • AMD CPU Phenom II X4 940.
  • Nvidia GPU GeForce GTX 660.
  • AMD GPU Radeon HD 7870.
  • RAM 6GB.
  • OS 64-bit Windows 7 or 64-bit Windows 8 (8.1)
  • DirectX 11.
  • HDD Space 40 GB.            

     පහතින් ට්‍රේලර් එක නරඹන්න 

No comments:

Post a Comment